මුදලට තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් Galle Marvels කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතිකයා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

එම සැකකරුව අද (12) උදෑසන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම සැකකරු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයකුට තරඟ පාවාදීම සම්බන්ධයෙන් යෝජනාවක් සිදුකර ඇති අතර, එම ක්‍රීඩකයා ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දැනුම්දීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here