ICC වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා වන නිර්දේශිත නාම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එම සම්මානය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ද නිර්දේශවී තිබීම විශේෂත්වයක්.

ඔහුට අමතරව පාකිස්තානයේ සයීම් අයුබ්, කොදෙව් දූපත්හි ශමාර් ජෝසප් හා එංගලන්තයේ ගස් ඇට්කින්සන් ද ICC වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය සදහා නිර්දේශ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here