පවතින අධික වර්ෂාවත් සමඟ අද සවස ඇල්ල වැල්ලවාය මාර්ගයේ 10 කණුව අසලදී මාර්ගයට විශාල ගසක් කඩා වැටී මාර්ගය සම්පූර්ණයෙන් ම පැයක් පමණ වැසී තිබුනා.

මේ වන විට ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිස් ස්ථානය, ප්‍රාදේශීය සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය යන ආයතනවල නිලධාරීන් අදාල අවහිරතා ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here