දකුණු කොරියාවේ මුආන් ගුවන් තොටපොළේදී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 28 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ , ජෙජු එයාර් සමාගමට අයත් ගුවන් යානය ගොඩබැස්වීමට යාමේදී, ධාවන පතයෙන් ඉවතට පැන තාප්පයක ගැටී ඇති  බවයි.

මගීන් 175 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 06 දෙනෙකු රැගත් එම ගුවන් යානය තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණ තිබිණි.

අනතුරට ලක්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here