හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයින් 116ක් වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්ෂක රාජකාරීන්වලින් ඉවත් කිරීමට තීරණය කිරීමත් සමග අද (13) එම නිලධාරීන් රාජකාරීන්වලින් ඉවත් වීම සිදුවුණා.
එහිදී එම නිලධාරීන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙන් ආශිර්වාද මැද සමුගත් අතර, ඔවුන්ට ස්වකීය කෘතඥතාවය පළකරමින් ඔහු විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
එම සටහන පහතින්,