ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් දේශපාලන හිතවතුන්ට ලබා දීම සම්බන්ධයෙන් විමර්ශන කරන බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

ඒ අනුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ඉඩම් ලබා දීම මේ වනවිට තාවකාලිකව අත්හිටුවා ඇති බවයි ඔහු සඳහන් කළේ.

2015 වසරේ සිට මේ දක්වා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් ලබාදීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here