මහරගම අපේක්ෂා රෝහල සඳහා අලුතින් මුළුතැන් ගෙයක් ඉදි කිරීමට නියමිතව තිබෙනවා
ඒ සඳහා මුල් ගල් තැබීමේ උත්සවය සඳහා අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී වී තිබුනා.
මේ සදහා අරමුදල් සපයනු ලබන්නේ කතරගම දේවාලය විසින් වන අතර ඒ සඳහා ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 25ක් වන බවයි වාර්තා වන්නේ
මේ අතර තවත් රෝහල් දෙකක් සංවර්ධයට කතරගම දේවාලයෙන් ආධාර ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ.