කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝ ඔහු නියෝජනය කරන ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉවත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ලිබරල් පක්ෂ​යට නායකයෙක් පත්වන තුරු ඔහු අගමැති ධුරයේ සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝ මේ සතිය තුළ විශ්‍රාම යාමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here