කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටචි මහත්මියට අපහාසයක් වන අයුරින් සමාජ මාධ්‍යයේ පෝස්ටුවක් පළ කිරීම සම්බන්ධයෙන් මිල්ලනිය ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී රවින්ද්‍ර රම්මුනි (කෝකිල) මහතාගේ නිවසේ දී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

CID නිලධාරීන් ඊයේ රාත්‍රියේ ඔහුගේ බටගොඩ පිහිටි නිවසට පැමිණ පරීක්ෂා කර තිබූ අතර එම අවස්ථාවේ ඔහු නිවසේ සිට නැති අද (03) උදෑසන 9.10 පමණ CID නිලධාරීන් ඔහුව නිවසේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(ගල්පාත චන්දන පෙරේරා)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here