ගල්කිස්ස, වටරප්පල, සෙම්බලන්කොටුව ප්‍රදේශයේ අද (07) අලුයම සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගතකළ පුද්ගලයාත් මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 20 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

මෙම වෙඩි තැබීමෙන් 36 හැවිරිදි පුද්ගලයෙක් ද ජීවිතක්ෂයට පත් වුණා.

මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here