බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වූ මිශ්‍ර දුම්රියක් දෙමෝදර ප්‍රදේශයේදී පීලිපැනීමට ලක්ව තිබෙනවා.

ඒ අනුව බදුල්ල – මහනුවර දුම්රිය ගමනා ගමනය​ට බාධා සිදුව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here