ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 290ක් රැස්කිරීමට සමත් විය.

මේ අනුව නවසීලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 291ක ඉලක්කයක් හිමිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here