අද (01) දහවල් අත්අඩංගුවට ගනු ලැබු සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාමල් කුමාර රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, ඔහු කොළඹ කොටුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයකට අනුවයි.

ඒ අනුව නාමල් කුමාර එළැඹෙන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (01) දහවල් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු එම කොට්ඨාශය වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here