බස් සංගම් අතර විශේෂ සාකච්ඡාවක් අද (08) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පොලීසිය මඟින් ආරම්භ කර ඇති  බස්රථ පරීක්ෂාවට විරෝධය පළ කරමින් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බස් රථ වර්ජනය සම්බන්ධයෙන් එහිදී තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

බස් රථවල අලංකරණ කොටස් ඉවත් කිරීම සම්බන්ධයෙන් බස් රථ හිමියන්ගෙන් දැඩි විරෝධයක් මේ වන විට එල්වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here