වසර 11 ක් තුළ මෙරට උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

2013 වසරේ උපත් තුන් ලක්ෂ පනස් දෙදහස් හාරසිය පනහක් සිදුව ඇති බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය සඳහන් කළේ.

එහෙත්, පසුගිය වසර වන විට එය දෙලක්ෂ විසිඅට දහස් අනූ එකක් පහළ ගොස් ඇතැයි, ඇය සඳහන් කළේ ය.

මෙරට වාර්ෂික උපත් අනුපාතය ලක්ෂකයින් පමණ අඩු වී ඇතැයි වෛද්‍ය විශේෂඥයින් ද, පෙන්වා දෙයි.

විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ සමාජ කතිකාවක් නිර්මාණය විය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here