සයිබර් ප්‍රහාරයට ලක්වූ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මේ වන විට යථා තත්ත්වයට පත් කළ බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ප්‍රකාශ කළා.

එම සංසදය කියා සිටියේ අදාළ සයිබර් ප්‍රහාරය කුමන පාර්ශවයක් සිදු කළ ද යන්න මෙතෙක් නිශ්චිතවම තොරතුරු අනාවරණය වී නොමැති බවයි.

පසුගිය දෙසැම්බර් මස 30 වන දින රාත්‍රියේ පොලීසියේ සමාජ මාධ්‍ය ජාලාවලට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වූ අතර, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ද එවැනිම ප්‍රහාරයක් එල්ල වී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here