ශ්‍රී ලංකා සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතිකයකු වන රනිල් මැල්කම් ජයවර්ධන මහතාට තෙවැනි චාල්ස් රජු විසින් නයිට් පදවියක් පිරිනමා තිබෙනවා.

රනිල් මැල්කම් ජයවර්ධන මහතා රාජ්‍ය සේවයට සහ දේශපාලනයට කළ සේවාව වෙනුවෙන් එම නයිට් පදවිය ඔහුට පිරිනැමිණි.

38 හැවිරිදි ශ්‍රීමත් රනිල් මැල්කම් ජයවර්ධන මහතා හිටපු කොන්සර්වටිව් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වනවා.

ඔහු 2015 සිට 2024 වසර දක්වා ඊසානදිග හැම්ප්ෂයර් ප්‍රාන්තය නියෝජනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here