ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරට එක්ව සිටී ජපානයේ “ටොමිකෝ ඉටූකා” මියගොස් තිබෙනවා.

වයස අවුරුදු 116ක් වූ ඇය බටහිර ජපානයේ අශියාහි රෝහලදී මියගොස් ඇති බව ජපාන බලධාරීන් තහවුරු කර ඇත.

1908 වසරේ උපත ලැබූ “ටොමිකෝ ඉටූකා” පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ලොව වයස්ගතව පුද්ගලයා ලෙස ගිනස් කමිටුව මගින් නම් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here