සබරගමුව මහා සමන් දේවාලයේ කපු මහතුන් ඇතුළු රාජකාරී මණ්ඩලය දේවාලයේ තේවාවන් සහ රාජකාරී කටයුතුවලින් ඉවත් වී තිබෙනවා.

එම දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයෙකු පත් කිරීමට විරෝධය පළ කරමින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

සම්ප්‍රදායට එරෙහිව සහ දේශපාලන වුවමනාවන් මත මෙම පත් කිරීම සිදු කර ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here