05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ලබන 08 වැනිදා සිට 12 වැනිදා දක්වා සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ අතර පසුගියදා 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිට වූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here