කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති FACEST Sri Lanka 2025 ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය නැරඹීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද එක්විය.

මෙහිදී විපක්ෂනායකවරයා ප්‍රදර්ශනයේ තිබූ මැණික් හා ස්වර්ණාභරණ කුටි නිරීක්ෂණයට ද සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here