සඳ නැගුණු රාත්‍රීන් වල දී සිගිරි පර්වතය මුදුනේ රැය පහන් කිරීමේ අවස්ථාව සංචාරකයන්ට උදා කර දීමට සංචාරක අමාත්‍යංශය පියවර ගෙන තිබේ. 

ඒ අනුව, සෑම මසකම පොහොය දිනයේදීත්, පොහොයට පසු දින දෙක සහ පොහොයට පෙර දින දෙක තුළ සීගිරියේ රැය පහන් කිරීමේ අවස්ථාව සංචාරකයන්ට උදා වේ. 

දැනට සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට ඒ සදහා අවස්ථාව ලැබෙන්නේ පෙරවරු හයත් පස්වරු හයත් අතර කාලය තුළ පමණි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here