දේශීය ආදයම් දෙපාර්තමේන්තුව පසුගිය 2024 වසරේදී ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම රැස් කිරීමට සමත්ව තිබේ.

එම අගය රුපියල් මිලියන 1,958,088ක් බවයි, දේශීය අදායම් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙය 2023 වසරට සාපේක්ෂව රුපියල් මිලියන 392,229ක වැඩි වීමක් වන අතර එහි වර්ධන වේගය සියයට 25.1ක් බවද එම නිවේදනයේ සඳහන් ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here