මෑතක දී මහරගම අපේක්ෂා රෝහලට ළමා වාට්ටු සංකීර්ණයක් හදා දීමට මැදිහත් වූ කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ට එරෙහිව අද සිවිල් ක්‍රියාකාරිකයෙකු වන කාමන්ත තුෂාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේ ය.
මහරගම අපේක්ෂා රෝහලට යහපත් අපේක්ෂාවෙන් වාට්ටු සංකීර්ණයක් හදා දුන්නා නම් එය ගෞරවණීය ක්‍රියාවක් බව සදහන් කරන කාමන්ත තුෂාර මහතා, නමුත්, කිසිසේත්ම මෙම ක්‍රියාවලිය අහිංසක එකක් නොවන බව අවධාරණය කරයි.