එලොන් මස්ක්ට අයත් සමාජ මාධ්‍ය වේදිකාව වන X, ගෝලීය වශයෙන් බිඳවැටීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පරිශීලකයින් රැසකට පණිවිඩ නොලැබීම, සටහන් පළ කිරීමේ අපහසුතාව ඇතුළු විවිධ ගැටළුවලට මුහුණ දීමට සිදුව ඇති බවත්, පරිගණක සහ ජංගම දුරකථන උපාංගයන්හි X ගිණුම් ගැටළු වාර්තා වන බවයි එම විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here