ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය හමුවේ ඇමෙරිකාවේ ආනයන පහත වැටී ඇති බව වාර්තා වනවා. 

පසුගිය අප්‍රේල් මාසයේදී ඇමෙරිකාවට ආනයනය කරන භාණ්ඩවල සියයට 20ක පමණ පහළ වැටීමක් දක්නට ලැබුණු බවයි එම වාර්තා සඳහන් කළේ. 

මෙය මාසයක් තුළ සිදුවූ දැවැන්තම ආනයනය පහත වැටීම වනවා. 

2020 සහ 2021 වසරවලට පසු කැනඩාවෙන් හා චීනයෙන් ඇමරිකාවට ආනයනය කෙරෙන භාණ්ඩ පහළම අගය ගෙන ඇත්තේ අප්‍රේල් මාසයේදී බවයි එරට වාණිජ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here