ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මැයි මාසයේ ක්‍රීඩකයා ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ නායක මුහම්මද් වසීම් තෝරාගෙන තිබෙනවා.

ඔහු මෙම සම්මානය දිනාගත් දෙවන අවස්ථාව මෙය වන අතර, පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ද ඔහු එය දිනාගෙන තිබුණා.

සම්මානය සඳහා ස්කොට්ලන්තයේ බ්‍රැන්ඩන් මැක්මුලන් සහ අමෙරිකා එක්සත් ජනපදයේ මිලින්ද කුමාර් ද නම් කර සිටි බවයි විදෙස් ක්‍රීඩා වාර්තා සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here