ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි සාක්ෂරතාවය පුළුල් කිරීම පිණිස ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීම අවශ්‍යයි. 2034 වන විට දී ඉංග්‍රීසි භාෂා සාක්‍ෂරතාව සැමට ලබා දීම මෙහි අරමුණයි. දස වසරක් පුරා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ඇරඹීමට රුපියල් මිලියන 500 ක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පවසා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here