බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයේ ඉහල කොටස බලංගොඩ පබගොල්ල ප්‍රදේශයේන් ගිලා බැසීමකට ලක්වි ඇත.

එම නිසා බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගය පබගොල්ල සිට මාරතැන්න දක්වා දිවෙන මාර්ගයේ නායයෑමේ අවදානමකට ලක්වී ඇත.

ඊයේ දින එම ප්‍රදේශය නිරික්ෂණය කල ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන නිලධාරීන් පබගොල්ල සිට මාරතැන්න දක්වා දිවෙන මාර්ගය ලබන සදුදා දක්වා වසා දැමීමට තීරණය කර ඇත.

(බලංගොඩ – ආනන්ද තිස්ස)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here