සර්වජන බලය දේශපාලන සංවිධානයේ පළමු ජන රැලිය නුගේගොඩදී අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

“69 ලක්ෂයේ බලාපොරොත්තු යළි බල ගන්වන්නට” යන තේමාව යටතේ මෙම රැළිය අද පස්වරු 2.00 ට පැවැත්වීමට නියමිතයි.

සර්වජන බලය එකමුතුවට අයත් දේශපාලන පක්ශ සහ සංවිධාන 07ක් ද, තවත් දේශපාලන බලවේග රැසක්ද එක්ව මෙම රැළිය සංවිධානය කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here