නයන වාසලතිලක පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබුවා.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයේ ඔහු මෙලෙස දිවුරුම්දී ඇති බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here