රෝහල් වර්ජනය හේතුවෙන් රෝගීන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනීමට දිවයින පුරා රෝහල් සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය සිදුකළ ඉල්ලීමක් මත මෙලෙස ත්‍රිවිධ හමුදාව රෝහල් සඳහා කැඳවා ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.

අද උදෑසන 06.30 සිට ‍සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 52 ක් පැය 24 ක සංකේත වැඩ වර්ජනයක නිරත වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here