යුක්තියේ මෙහෙයුමට ආශිර්වාද පතමින් (17) දින හැටන් වටවල රොසැල්ල ජිත්සමණි ගොස්පල් කතෝලික දේවස්ථානයේ ආශිර්වාද යාඥාවක් පවත්වනු ලැබුහ.

එම දෙවස්ථානයේ ප්‍රධාන පියතුමණ් වන මාරිමුත්තු නඩරාජ් පියතුමණ්ගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ ආශිර්වාද යාඥාව පවත්වනු ලැබුහ.

මෙම විශේෂ ආශිර්වාද යඥාව සදහා වටවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චන්දන ගමගේ මහතා ඇතුළු වටවල පොලිසියේ නිලධාරින් විශාල පිරිසක් සහභාගි විය.

(හැටන් රංජිත් රාජපක්ෂ)                      

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here