මුලතිව්,පුදුකුඩිඉරිප්පු,මල්ලිකේතීව් කැළෑවේ තිබි ගුවන් යානා නාශක අවි සඳහා යොදාගන්නා පතුරම් පාර්සලයක් ඊයේ(18) සවස සොයාගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එම්.පි.ආර්.හේරත් මහතා වෙත ලද තොරතුරක් මත සිදුකළ පාර්සලයක තිබි ගුවන් යානා නාශක පතුරම් තොගය සොයාගත් බවයි.
අදාළ පාර්සලය තුළ තිබි මිලිමීටර 50 වර්ගයේ ගුවන් යානා නාශක අවි වෙනුවෙන් යොදාගන්නා පතුරම් 37 ක් තිබු බවද පොලිසිය සඳහන් කළහ.
සොයාගත් පතුරම් මුලතිව් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කොට,පතුරම් නිශ්ක්රීය වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්රීය අංශය වෙත ලබාදීමට නියමිත බවද පොලිසිය පැවසීය.
යුධ සමයේ එල් ටි ටි සංවිධානයේ කිසියම් පිරිසක් විසින් අදාළ පතුරම් තොගය සඟවා යන්නට ඇති බවට පොලිසිය සැක පළ කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
(වවුනියාව මාධව කුලසූරිය)
Imipramine is a dibenzazepine compound structurally similar to phenothiazines that has been used since the late 1950s for treatment of depression buying generic cytotec pills
I need to lose a good 15 pounds, but tell myself at least I m not gaining but then again, I ve only been on Tamoxifen for 3 months now priligy dapoxetine buy In the present cohort, serum homocysteine was significantly lower in patients pre treated with tamoxifen, but no effect of tamoxifen withdrawal was observed