ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ගරු ජූලි චන්ග් සහ සාගල රත්නායක අතර හමුවක් අද (19) දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා.

එහිදී ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර 75 වසරක ද්වීපාර්ශ්වික සබඳතා සහ මිතුදම වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය විසින් සකසන ලද සමරු ග්‍රන්ථයක්, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ගරු ජූලි චන්ග් (Julie Chung) මහත්මිය විසි සාගල රත්නායක වෙත පිරි නැමුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here