බෙලිඅත්ත ප්‍රදේශයේදී පුද්ගලයින් පස්දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් 06ක් යොදවා තිබෙන බව අද (22) පැවැත්වුණු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව සඳහන් කළා.
තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදුවූ වෙඩිතැබීමකින් අපේ ජන බලවේගය පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.