රෝහල් පද්ධතිය තුළ තවදුරටත් ඖෂධ වර්ග 60ක පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

හිඟව පවතින ඖෂධ වර්ග සියල්ල මේ වනවිට ඇණවුම් කර ඇති බවයි වෛද්‍ය සැපයුම් ඒකකය සඳහන් කළේ.

ඒවා ඉදිරි සති කිහිපය තුළ වරින්වර දිවයිනට ලැබෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

දේශීය නිෂ්පාදකයින්ගේ ඖෂධ මිලදී ගැනීම් ද වැඩිකර ඇති බවයි අමාත්‍යාංශය පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here