තමා මාල කැඩූ බව ඔප්පු කළහොත් ඉල්ලා අස්වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද පාර්ලිමේන්තුවේ දී පැවසුවා.
තමාට කුඩා කාලයේදී ආදරේට දමා තිබූ නම “රත්තරන්” බවද, නමුත් තමන් දේශපාලනයට පැමිණි පසු එසේ “රත්තරන්” ලෙස නම වැටී ඇත්තේ තමා මාල කැඩූ හොරෙකු නිසා බවට සමාජ මාධ්‍යවල පළ කරන බවද ඔහු පෙන්වා දෙනවා.
ff