අද (25) කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ තවත් අයෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණි.

ඊයේ (24) රාත්‍රියේ හලාවත, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වී ආපසු කොළඹ බලා එමින් අතරතුර දී සනත් නිශාන්ත මහතා රිය අනතුරට ලක්වුණි.

එම මංගල උත්සවයේ දී මනාල යුවළ විසින් සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ සනත් නිශාන්ත මහතා ට සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

1 COMMENT

  1. ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ හොඳම පගාකාරයෙක්ගේ පුතෙක්ගේ මළ ගෙදර නේද ගියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here