ඊයේ රාත්‍රී හතට පමණ හිටපු මාවතගම ප්‍රාදේශීය සභාපති කමල් පෙරේරා රැගත් කැබ් රථය අධික වේගයෙන් පුත්තලම් මාර්ගයේ කුරුණෑගල දෙසට ධාවනය වෙමින් පවතින අවස්ථාවේ කාර් රථයක් හප්පා අනතුරක් සිදුකළ බව කුරුණෑගල පොලිසියෙන් වාර්තා කරනවා.
මෙහිදී රථයේ සිටි පිරිස සහ රියැදුරු අධික මත්පැන් පානය කළ සිටි බවත් කාර් රථය දකුණට දැමීම සඳහා පාර මැද මාර්ග සිග්නල් දමා නතර කර සිටියදී පුත්තලම දෙස සිට අධික වේගයෙන් පැමිණි කැබ් රථය කාර් රථය අනතුරට ලක් කර ඉදිරියට යන ආකාරය සීසීටීඊ දර්ශනයක් එවා ඇත.
ff