රාජ්‍ය රහස් හෙළිකිරීමේ චෝදනාව මත පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 10ක සිරදඬුවමක් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2022 වසරේ බලයෙන් නෙරපා හරින ලද ඉම්රාන් ඛාන්, ඔහුට එරෙහිව ඇති සියලු චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here