මංගල සාදයකට සහභාගී වී සිටි තරුණියක් හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයකින් පසු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, තරුණිය පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ ආණමඩුව නගරයේ පදිංචි සිටි 21 හැවිරිදි එච්.එම්.අයෝධ්‍යා දේශානි විජේවර්ධන නැමති තරුණියක්.