කංසා වගාකිරීමට අදාළ නෛතික බලය ලබා ගැනීමේ කැබිනට් පත්‍රිකාව අද (05) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මේ හරහා අපනයනය සඳහා පමණක් කංසා වගාව නීතිගත කිරීමට අපේක්ෂා කරන බවත් එමඟින් මෙරටට විශාල විදේශ විනිමයක් ඉපයිය හැකි බවත් සිසිර ජයකොඩි මහතා සඳහන් කළා.