Home Sports තීරණාත්මක තරගයේ දී ශ්රී ලංකාවට කඩුළු 7ක නින්දා සහගත පරාජයක් Sports තීරණාත්මක තරගයේ දී ශ්රී ලංකාවට කඩුළු 7ක නින්දා සහගත පරාජයක් By newscenter - October 30, 2023 1165 0 FacebookTwitterPinterestWhatsApp 2023 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරගය කඩුළු 7කින් ජය ගැනීමට ඇෆ්ගනිස්තානය සමත් වුනා. ශ්රී ලංකාව ලබා දුන් ලකුණු 242ක ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තානය පන්දුවාර 45යි පන්දු 2කදී කඩුලු 3ක් දැවී තරගය පහසුවෙන් ජය ගත්තා. RELATED ARTICLESMORE FROM AUTHOR Sports ජෝ රූට් ඉන්දියාවට එරෙහිව ටෙස්ට් ලකුණු 3,000 සම්පූර්ණ කරයි Sports ශ්රී ලංකාවට කඩුළු 7ක සුපිරි ජයක් Sports ශ්රී ලංකාවට ලකුණු 155ක ඉලක්කයක් LEAVE A REPLY Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. Follow us0FansLike0FollowersFollow0SubscribersSubscribeLatest news ජෝ රූට් ඉන්දියාවට එරෙහිව ටෙස්ට් ලකුණු 3,000 සම්පූර්ණ කරයි July 11, 2025 ඉතිහාසයේ මුල්වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,500 ඉක්මවයි July 11, 2025 නටඹුන් වූ රාජ්ය සේවය යළි නඟා සිටුවන්න ජනපතිගෙන් යෝජනාවක් July 11, 2025 රාජිතව අත්අඩංගුවට ගන්න නියෝග July 11, 2025