නමවන පාර්ලිමේන්තුවේ 5 වන සභා වාරය සඳහා කෝප් සහ කෝපා ඇතුළු කාරක සභා සඳහා මන්ත්‍රීවරුන් පත්කර තිබෙනවා.

ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සඳහා පසුගිය රැස්වීමක දී හස්ත සංඥා පළ කිරීම හේතුවෙන් කතා බහට ලක් වූ හිටපු කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරද මෙවර කෝප් කමිටුවට එලෙස පත්කර තිබීම විශේෂත්වයක්.

එහි සෙසු සාමාජිකයන් ලෙස ජගත් පුෂ්පකුමාර, ජානක වක්කුඹුර, ලොහාන් රත්වත්තේ, ඉන්දික අනුරුද්ධ හේරත්, ශාන්ත බණ්ඩාර, මහින්දානන්ද අලුත්ගමගේ, දුමින්ද දිසානායක, රෝහිත අබේගුණවර්ධන, නිමල් ලාන්සා, යූ. කේ. සුමිත් උඩුකුඹුර, සංජීව එදිරිමාන්න, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි,  (මේජර්) සුදර්ශන දෙනිපිටිය, නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, එම්. රාමේෂ්වරන්, රාජිකා වික්‍රමසිංහ, නීතිඥ මධුර විතානගේ පත්කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here