දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු 380ක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ඒ හේතුවෙන් සිය සේවා පවත්වාගෙන යාමට බාධා එල්ල වී ඇති බව සඳහන් .
සහකාර කොමසාරිස්වරුන් 221ක්, කාර්යාල කාර්ය සහායකවරුන් 71ක් සහ කළමනාකරණ සේවා පුරප්පාඩු 88ක් පවතින බව වාර්තා වෙනවා.