බර්කිනා ෆාසෝහි දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දේවස්ථානයේ යාඥා සිදුවන අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල තිබෙන බව සඳහන්.

ඉස්ලාමීය සටන්කාමීන් පිරිසක් විසින් ප්‍රහාරය එල්ල කර ඇති බවට අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here