රාමසාන් උත්සව සමය නිමිත්තෙන් ආනයනය කෙරෙන රටඉඳි සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පහත දැමීමට රජය තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ අනුව, ආනයනික රටඉඳි කිලෝග්‍රෑමයක් සඳහා දැනට පවතින රු.200ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා පහත හෙළීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here