මියන්මාරයේ ත්‍රස්තවාදීන් යටතේ පාලනය වන සයිබර් අපරාධ කඳවුරේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මුදාගත් බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

ඒ අනුව සයිබර් අපරාධ කඳවුරේ සිටි ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකුගෙන් යුතු පිරිසක් මෙලෙස මුදාගෙන ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here