සමෘද්ධි ව්‍යාපාරය කිසිදු අවස්ථාවක අහෝසි කිරීමට රජය බලාපොරොත්තු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (06) පැවසීය.
එමෙන්ම සමෘද්ධි ව්‍යාපාරය සවිලබ ගැන්වීම සඳහා විශේෂ වගකීමක් ඉදිරියට ගෙනයන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් සඳහන්ය.